Sujatha Diyani Episode 68 Part 2 28-01-2013

28 Jan 2013 05:56 5
13,526
punchi thiraya Download
35 2

රූපවාහිනි සංස්ථාව මගින් විකාශය කරන "සුජාත දියණි " නම් මෙම අර්ථවත් කථා පෙළ සෑම සතියේ දිනකම පස්වරු 6.30 ට රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔබට නැරඹීය හැක. මෙම කොරියානු කථා පෙළ සිංහල හඬ කවා මහත් වෙහෙසකින් අප හට ඉදිරිපත් කරන රූපවාහිනී සංස්ථාවට සහ එම කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පිරිනමන අතර මෙම කතා පෙළ එම වේලාවට නැරඹිය නොහැකි වන අයවලුන් සඳහා නැවත නැරඹීම පිණිස මෙසේ ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න. මේ සම්බන්ධ ගැටළු යෝජනා සහ චෝදනා punchithiraya@gmail.com වෙතින් විමසන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබගේ like, dislike ,comments අප හට ඉතා වටිනා බවද මතක් කර සිටින්නෙමු. ස්‌තුතියි.

Related of "Sujatha Diyani Episode 68 Part 2 28-01-2013" Videos