Ma mala pasu sohon kothe - W.D.Amaradeva

10 Sep 2012 03:26 113
136,486
790 36

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව,
දුක් ගීයක් ලියනු මැනව.

නන්නාඳුන්නා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනැව,
දුක් ගීයක් ලියනු මැනව.

අඬ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක,
අඬ සඳ බැසගෙන යන සඳ
රෑ හි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි

පද - මහගම සේකර
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

Related of "Ma mala pasu sohon kothe - W.D.Amaradeva" Videos